Skip to main content

Posts

Featured

විලුඹේ වේදනාව Heel pain

පතුල් පටල ප්‍රදාහය විලුඹේ වේදනාව නිසා අද බොහෝ දෙනා දැඩි පීඩාවකට ලක් වී සිටීයි.කාන්තාවන් අතර මෙය දැඩි ලෙස දැක ගත හැකි දෙයකි.මෙම වේදනාව විලුඹ දැඩි වෙහෙසකට පත් කරයි.සමහර විට අඩිය තබා ඇවිදීමට පවා නො හැකි වේ.මේ අත්දැකීමෙන් මිදෙන්නට මේ වේදනාව ඇති නැති සැවොම මේ සම්බන්ධව දැනුවත් වී සිටීම වැදගත්. පටල ප්‍රදාහය  පතුල් පටල ප්‍රදාහය යනු කුමක් ද? (Plantar fasciitis) පාදයේ ඇති වක්‍ර අප ශරීරයේ ඇති බර දරාගැනීමට හා ඇවිදීම,දිවීම ආදී අප චර්යාවන් පහසුකරලීමට නිර්මාණය වී ඇත.මේ වක්‍ර රදා තබා ගැනීමට පතුල් පටලය( Plantar Fascis) උපකාර වන අතර එමගින් පාදයේ වළලුකර හා ඉදිරි අස්ථි සමග සම්බන්ධ කෙරේ.මේ සම්බන්ධ  වල ඇතිවන ප්‍රදාහ තත්ත්වය පතුල් පටල ප්‍රදාහය ලෙස හැඳින් වේ. මෙය ඇතිවීමට බලපාන හේතූන් වැඩි වේලාවක් සිටගෙන සිටීම,දිවීම හා දිගු දුරක් ඇවිදීම.සාමාන්‍යයෙන් ඔබ ඇවිදීමට පුරුදු වී සිටින ස්ථානයෙන් තොරව රළු බිමක ඇවිදීම,දිවීම සිදු කිරීම.(පිට්ටනියක ඇවිදීම දිවීම කරන ඔබ රළු පාරක එය සිදු කිරීම) ඝනකම් පතුලක් සහිත පාවහන් බොහෝ වේලාවක් පැළඳ ගෙන සිටීම.පාදයේ හැඩයට අනුකූල නොවන පාවහන් පැළඳීම. අධික තර...

Latest Posts